මෙක්සිකෝවේ අනතුරකින් 18 දෙනෙක් මරුට.

By Hashini Oct 07, 2023 04:32 AM GMT
Report

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයකදී අනතුරක් සිදුව තිබෙනවා.

සංක්‍රමණිකයන් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදු ඇති අතර, නිතිවිරෝධිව ඇමරිකාවට ඇතුළුවීමේ අරමුණින් වෙනිසියුලාවේ සහ හයිටියේ සිට පැමිණි පිරිසක් මෙම රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ 2014 වසරේ සිට මේ දක්වා නීතිවිරෝධී ලෙස ඇමරිකාවට ඇතුළුවීමට ගිය 8,200කට වැඩි පිරිසක් මියගොස් සහ අතුරුදන් වී තිබෙනවා.