හැමෝම වෂී වුණ, මේ කෙල්ල මේ මොකක් කරගෙන ද සුදු ලස්සන මූණට.. ප්ලාස්ටික් සැත්කමක් වත් කරගෙන ද?.. පියයුරු ගැනත් තීරණයක් අරගෙන.. (PHOTOS)
By krishani
ඉන්දීය සිනමාවේ කවුරුත් දන්න ආදරය කරන සුරූපීම නිළියක් තමයි ඇමී ජැක්සන් කියන්නේ.
ඇය බ්‍රිතාන්‍ය ජාතික නිලියක් වුණ ද දකුණු ඉන්දීය සිනමාව තුළ මුල් කාලයේ දකින්න ලැබුණත් පසු කාලීනව බොලිවුඩ් සිනමා නිර්මාන තුලත් ඇයව දකින්න ලැබුණා.
මේ වෙන කොට ඇයට ආදරය කරන රසික රසිකාවන් තුළ ඇයව වැඩි වශයෙන් කතා බහට ලක් වී තිබෙනවා.
ඒ ඇමී ජැක්සන් මුහුණ වෙනස් කරලා කියලයි.ඉතිම් ඒ දේ හැමෝම පුදුම කලා විතරක් නෙමෙයි මේ වෙද්දි ඇයව හදුන්වන්නෙත් "Murphy's twin" කියලා.
ඇයගේ මේ මුහුණ වෙනස් කිරිම ගැන දැනට ඇය ප්ලාස්ටික් සැත්කමක් කළා ද යන්න පවසා නොමැත.
නමුත් ආරංචි මාර්ග සඳහන් කළේ ඇය පියයුරු විශාල කිරීම පිණිස සැත්කමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
බලන්නකෝ ඇයගේ මේ අලුත් වෙනස,







