මෝටර් රථයක් ඇළකට වැටී 03ක් මරුට

Report

අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජලයෙන් යට වූ ඇළකට වැටී ඇත.

එම අනතුරින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය වාර්තා කරයි.

ප්‍රබල භූමිකම්පාවක් ලංකාවට සුනාමි අනතුරු ඇගවීම්

ප්‍රබල භූමිකම්පාවක් ලංකාවට සුනාමි අනතුරු ඇගවීම්

අධි ගංවතුර තත්ත්වයක් - අවදානම් නිවේදන

අධි ගංවතුර තත්ත්වයක් - අවදානම් නිවේදන