නිෂ්පාදන බද්දෙන් කිහිපයක් නිදහස්. සමාජ ආරක්ෂණ බදු පනතට තවත් සංශෝධන.
Parliament of Sri Lanka
Bandula Gunawardane
Government Of Sri Lanka
By Wayomi
මාස 1 කට පෙර
නිෂ්පාදන බද්දට යටත්වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් භාවිත කරන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ බදු පනතට සිදුකළ යුතු තවත් සංශෝධන කිහිපයක් හදුනාගෙන ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.
ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
