හදිසියේම වෙළඳසැල් පෙළක ගින්නක් - වෙළදසැල් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

Sri Lanka Accident
By Sithumi Aug 11, 2022 01:59 PM GMT
Sithumi

Sithumi

Report

ඇඹිලිපිටිය බස් නැවතුම් පොළ ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික කඩ පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් වෙළඳසැල් 6 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ

. පළතුරු සහ රස කැවිලි මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසැල් කිහිපයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇතැයි සඳහන්. ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ජල බවුසර් යොදා ගනිමින් ගින්න නිවා දමා තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙමගින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now