ලොවම පිස්සූ වැට්ටූ ධනපති අම්බානි පවුලේ විවාහය..ධනපතියන්,නළු නිළියන් අතර අපේ තරුවකුත්..මීටකලින් මෙහෙම දෙයක් දැකල තියෙනවද බලන්නකෝ..(VIDEO/PHOTOS)
By Sewvandhi
මේ දිනවල ලොව කාටත් උමතුවක් වුණ දැවැන්ත විවාහ මංගල උත්සවයක් තමයි ඉන්දීය ධනපතියකු වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහය.
ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය දවස් තුනක් පුරාවට විවිධ තේමා තුනක් යටතේ පැවැත් වෙන බවටයි සඳහන් වෙන්නේ..
මේ එම විවාහ උත්සයට පැමිණිනු ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සහ කලාකරුවන්ගේ ලස්සන...

















