තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ..

Report

වැට් බදු ඉහළ යාම හේතුවෙන් අනවසරයෙන් මත් පැන් තොග රැස්කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ඊට අදාළ වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ.. | Alcohol Prices In Sri Lanka

මේ අතර, සිය මත්පැන් මිල ගණන් අද (01) සිට සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පැවසීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට - ඒ අනුව මිල ඉහළ යන්නේ මෙහෙමයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට - ඒ අනුව මිල ඉහළ යන්නේ මෙහෙමයි..


ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යනු ඇත.

එමෙන්ම, මිලිලීටර් 375ක බෝතලයක් රුපියල් 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 20කින් ද ඉහළ යනු ඇත.