වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට - ඒ අනුව මිල ඉහළ යන්නේ මෙහෙමයි..

Report

හෙට (ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දමා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට - ඒ අනුව මිල ඉහළ යන්නේ මෙහෙමයි.. | Three Wheeler Fares Up

ඒ අනුව පළමු කිලෝමීටරයේ ගාස්තුවල වෙනසක් සිදු නොවේ. දෙවන කිලෝමීටරය සඳහා අය කළ රු:80ක ගාස්තුව රු:100 දක්වා ඉහළ දමා ඇත.

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..


ඒ බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ අතර, බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10, කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ දමන බවයි, එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි.

වැඩිදුර තොරතුරු පහතින්,

ප්ලේන් ටී, කොත්තු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.

ප්ලේන් ටී, කොත්තු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.