ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

Report

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි ඊයේ (26) දින මුහුණ දුන් හදිසි රිය අනතුරක් හේතුවෙන් ඇය මේ දිනවල සහභාගී වීමට නියමිතව තිබූ ප්‍රසංග රැසකට සහභාගී වීමට නොහැකි බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, මෙම අනතුර නිසා ඇති වූ තුවාල හා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව කලා කටයුතුවලින් බැහැරව විවේක ගැනීමට සිදුව ඇති බවයි.

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්

තමන් වෙනුවෙන් බලාපොරොත්තු තබා සිටි සංවිධායක මණ්ඩලයට සහ රසික ජනතාවට සිදු වූ අපහසුතාව පිළිබඳව ඇය සිය කණගාටුව පළ කර ඇති අතර, සුවය ලැබූ සැණින් නැවත වේදිකාවට පැමිණෙන බව ද සඳහන් කර ඇත.

අවුරුදු උත්සවයක් අස්සේ මාලිමා ලොක්කෙකුට සහ ඔහුගේ බිරිඳට ලෝක නඩුවක් - විස්තරේ මෙන්න

අවුරුදු උත්සවයක් අස්සේ මාලිමා ලොක්කෙකුට සහ ඔහුගේ බිරිඳට ලෝක නඩුවක් - විස්තරේ මෙන්න