අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

Report

"ජනපති අනුර මන්ත්‍රී අනුර කාලයේ වේදිකා වල කියපු කතා දැන් පත්තු වෙලා"

මෙසේ කියන්නේ සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු රංගන ශිල්පී චරිත් අබේසිංහයි.

අද දින සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කොට සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පසුගිය මැතිවරණ සමයේ තමා සහ පිස්තෝලයක් සම්බන්ධ කරමින් ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සිදුවූ සිදුවීමක්ද යළි සිහිපත් කොට සිටියා.

රංගන ශිල්පී චරිත් අබේසිංහට පිස්තෝල චරිත් යන අන්වර්ථ නාමය පටබැඳුණේද සමාජ මාධ්‍ය කැළඹූ මෙම සිදුවීමත් සමඟයි.

කෙසේ වෙතත් ඔහු අවසන් වශයෙන් කියා සිටියේ "ජනපති අනුරගේ ලොකුම සතුරා අනුරම බවයි"

ඔහුගේ කථාවේ කොටසක් පහත වීඩියෝවෙන් නරඹන්න.

 

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්