මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

By Gagana News Feb 24, 2025 08:19 AM GMT
Report

 ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා කියා සිටියේ ආන්දෝලනාත්මක මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

තමන්ටද මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බව හෙළිකළ ඒ මහතා ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිණිය තවමත් අත්ඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැනද ප්‍රශ්න කොට සිටියේ මේ අයුරිනි.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න,