දෙවන ලෝක යුද්ධයේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි..සිදුවූ මහා විනාශය මෙන්න.(PHOTOS)
By Aruna
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබෙනවා.
යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත.
ඩලස් ගුවන් පථය ආසන්නයේදී එරට වේලාවෙන් දහවල් 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
එහි ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

