වාර්තාවක් තැබීමට ඉන්දියාවට පිහිනා යන ගුවන් භටයා

India Airman
By Thaya Apr 11, 2021 05:30 PM GMT
Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද (10) අලුයම 2ට නව ආසියාතික පිහිණුම් වාර්තාවක් පිහිටුවීම සඳහා තලෛමන්නාරම වෙරළෙන් ආරම්භය ලබා ගත්තේය. ඔහු ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් යළි හෙට (11) පස්වරු 1ට ආරම්භක ස්ථානයට ළඟාවීමට නියමිතය. එහි සමස්ත දුර කිලෝමීටර 59.3කි