තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

Sri Lanka Institute of Information Technology World Technology
By Aruna Jun 23, 2024 04:35 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට ලොව පුරා කෘතිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා.

ලෝ වැසියන්ගේ වැඩකටයුතු තවදුරටත් පහසු කිරීමට AI තාක්ෂණය විශාල වශයෙන් දායකත්වයක් සැපයීමට මේවන විට කටයුතු කරමින් පැවතීම විශේෂත්වයක්.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


මේ අතරේ AI තාක්ෂණය ස්වයං වින්දන උපකරණ සඳහා යොදා ගැනීමට චීනයේ ප්‍රධාන පෙළේ ලිංගික බෝනික්කන් නිෂ්පාදනය කරන Starpery Technology ආයතනය කටයුතු කරමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, එම ආයතනය සඳහන් කර තිබෙන්නේ, ලිංගික රොබෝවරුන් සඳහා ChatGPT වැනි තාක්ෂණය යොදා ගනිමින් සිටින බවයි.

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..


එමගින් එම නිෂ්පාදන සමාගම්වල බලාපොරොත්තුව වී ඇත්තේ, ලිංගික ස්වයං වින්දනයට වෙනස්ම අත්දැකීමක් මේ හරහා ලබා දීමට බවයි වාර්තා වන්නේ.