සද්ධාරතන හිමිට යළි නියෝග.

Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Oct 25, 2023 05:34 AM GMT
Hashini

Hashini

Report

සද්ධාරතන හිමිට යළි නියෝග පුජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (25) නියෝග කර තිබෙනවා.

ඒ ආගම් අතර අසමඟිය පැතිරවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවස්ථාවකදීය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කඳවු අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමිනි 

ReeCha