ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක් හිමි වේ
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව වී තිබේ.