සුලු මොහොතකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

Report

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් ඇතිවී තිබේ.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තා වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ භූ කම්පනය අද (18) සවස 4:06ට පමණ සිදු වූ බවයි.  

මේ මොකද මේ? විජිත හේරත් රාජිත දයාසිරි හැමෝම එක මේසේ සතුටු සාමිච්චියක?

මේ මොකද මේ? විජිත හේරත් රාජිත දයාසිරි හැමෝම එක මේසේ සතුටු සාමිච්චියක?

මෙම භූ කම්පනය මෙරට සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇත.

මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවිකර ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවටය. 

නෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා,නාමල් ගොඩ ගියේ නෝනගේ දේපල නිසාලූ

නෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා,නාමල් ගොඩ ගියේ නෝනගේ දේපල නිසාලූ

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්