උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

Report

පසුගිය කාලසීමාව පුරාවටම උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය නියමිත කාල සීමාවන්වලට නොපැවැත්වූ අතර නැවතත් එම කාලසීමාවන්වලටම මෙම විභාගය පැවැත්වීමට විභාග ප්‍රතිපාර්තමේන්තුව සියලු පියවර ගනිමින් සිටියි.

ඒ අනුව උසස් පෙළ විභාගය ලබන නොවැම්බර්10 සිට දෙසැම්බර් 05 දක්වාත්, සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි