රටම කතා කළ දූෂණයට ළක් වූ අනුරාධපුර දැරි‍ය වෙනුවෙන් ආදිත්‍යත් හඩ අවදි කරයි

Report

ආදිත්‍යා වැලිවත්ත කියන්නේ රියලිටි තරගාවලියකින් ආපු දක්ෂ ගායිකාවක් ඉතිං ඇය පසුගිය දවස්වල බොහෝ දෙනෙක් කතාවුන අනුරාධපුර දැරියගේ සිදුවීම ගැන අදහස් කර තිබේ .

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ මෙම පුවත රටේ මහත් ආන්දෝලානාත්මක පුවතක් විය .

බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් පෙනී සිටින ලදී .

නමුත් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින්  මෙම මස 22 දින  ඇප ලබා දී තිබුණි .

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා පසුගිය 15 වනදා දී තිබූ නියෝගයකට අදාළව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් හේමරතන හිමියන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත අටමස්ථානාධිපති හිමියන්ව මුදා හැරීමට නියෝග කෙරුණා .

ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.

''කාලය විසින් මා හට බොහො දේ වටහා දි ඇත'' පියුමි කියන අමුතු කතාව මෙන්න

''කාලය විසින් මා හට බොහො දේ වටහා දි ඇත'' පියුමි කියන අමුතු කතාව මෙන්න

තවද පල්ලේගම හේමරතන හිමිට විදෙස් ගමන් තහනමක් ද පැනවූවා .

නමුත් මේ සිද්ධියේ කතාබහනම් අඩු වී නැති හැඩය.

ඉතිං ඇය වෙනුවෙන් බොහෝ නීතීඥවරුන් රැසක් හඩ අවධි කරනු ලැබීය. ඉතිං බොහෝ දෙනෙක් කතා කළ මෙ සිදුවීම ගැන ආධිත්‍යත් facebook හි සටහනක් තබමින් තම අදහස් ඉදිරිපත් කර තිබේ.