''කාලය විසින් මා හට බොහො දේ වටහා දි ඇත'' පියුමි කියන අමුතු කතාව මෙන්න
By Kanchana
පියුමි හන්සමාලි කිව්වහම අපි කවුරුත් දන්න නිරූපිකාවක්නේ .
ඉතිං ඇය විවිධ කාල තුළ විවිධ විවිධ කතා මවන්නට සමත් වුන කෙනෙක් .
පසුගිය දාක නම් ඇය සමාජ මාධ්‍ය තුළ කතා කරන්නට ගත්තේ පුතා ගැටළුවකට සම්බන්ධ වීමෙනි .
එහෙත් සමහරුනම් ඇයව හදුන්වන්නේ සත්‍ය කතා කරන කෙනෙක් ලෙසෙයි .
කෙසේ වෙතත් ඇය facebook හි අමුතු කතාවක් පසුගියදා සදහන් කර තිබුණා ඔයාලත් බලන්නකෝ ඇගේ සටහන
''කාලය විසින් මා හට බොහො ෙද වටහා දි ඇත . මිනිසුන් මිනිසුන්ම නොවන බවද . ආදරෙ ආදරයමද නොවන බවද . ආවසානයෙ තමන්ට තමන් පමනක්ම බවත් නිසිපරිදි වටහා දි ඇත''









