ලොවම ආදරය කළ Dangal චිත්‍රපටයේ සුරූපිනිය, සියල්ලන් හඩවමින් හදිසියේම ජීවිතක්ෂයට..(PHOTOS)

By R.rishma Feb 17, 2024 03:43 PM GMT
Report

සුපිරි නළු අමීර් ඛාන්ගේ Dangal චිත්‍රපටයේ Babita Phogat ගේ චරිතයට පණ පෙවූ 19 හැවිරිදි, නිළි Suhani Bhatnagar ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, සුහානි, දංගල් චිත්‍රපටියේ භවිතා පොංගට්ගේ ළමා වියෙහි චරිතය නිරූපණය කරනු ලැබු අතර ඇය නවදිල්ලියේ ෆරිඩාබ්ඩා ප්‍රදේශයේ ජීවත් වූ බවයි.

මරණයට හේතුව මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණ වී නැහැ.

GalleryGalleryGalleryGallery