නිළි ශ්‍රීලීලා එකපාරටම ලීක් කරපු ෆොටෝස් ටික මෙන්න [PHOTOS]
By Aylin Zoya
තෙළිඟු සිනමාවේ ප්‍රමුඛ තරුණ නිළියක් ලෙස සැලකෙන ශ්‍රීලීලා මෑතකදී ඇගේ 25 වැනි උපන්දිනය උත්කර්ෂවත් ලෙස සමර තිබේ.
ඇය තෙළිඟු සිනමාව තුළ ජනප්‍රියත්වයට පත්වූ අතර, මෑතකදී දෙමළ සිනමාවටද පිවිසියේ මේ වසරේ තිරගත වූ ‘පරාශක්ති’ චිත්‍රපටයේ සිවකාර්තිකේයන් සමඟ රංගනයෙන් දායක වීම හරහාය.
එමෙන්ම ඇය දැනට නළු ධනුෂ්ගේ 55 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ද සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.
විශේෂ ගීත දර්ශන සඳහා ඇය ඉදිරිපත් කළ නර්තන රංගනයන් හේතුවෙන්ද ශ්‍රීලීලා සිනමා රසිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත.
උපන්දිනය සමරමින් ඇය සමාජ මාධ්‍යයට ඡායාරූප කිහිපයක්ද නිකුත් කර ඇති අතර, එහිදී ඇගේ සැමරුම් අවස්ථා සහ පෙර පළ කළ විලාසිතාමය ඡායාරූපද දැකගත හැකි වී තිබේ.




