ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට - ජනපතිත් ශෝකය පළ කරයි. - (PHOTOS)

By Sewvandhi Aug 01, 2024 02:57 PM GMT
Report

නයිජීරියානු ජාතික ප්‍රවීණ සංගීතඥයෙක් සහ රංගන ශිල්පිනී ඔනේකා ඔන්වේනු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය ජීවිතක්ෂයට පත්වන විට 72 හැවිරිදි වියේ පසුවුණු බවයි.

සිය වෘත්තිය ජීවිතයේ දී ඇය ජනප්‍රිය ගීත මාලාවක් නිෂ්පාදනය කර ඇති අතර, ඉන් 'One Love' නම් ගීතය වඩාත් ජනප්‍රියට පත් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

නයිජීරියාවේ ජනාධිපති ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

GalleryGalleryGalleryGallery