තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

Report

ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

ඒ අනුව අඳාළ අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් තිදෙනෙක් බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව ලද තොරතුරුවල සඳහන්.

එසේම තුවාලකරුවන් අතරින් එක් අයෙක්ගේ සුසුම්නාවට හානි සිදුවීම නිසා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පවසයි.

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

අඳාළ ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස ගමන්ගත් ඔහුගේ මිතුරන් අධික ලෙස බීමත්ව සිටි බවත් වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඳාළ අනතුරට ලක්ව ඇති බවත් හෙළි වී ඇත.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි