අනාරක්ෂිත ගේට්ටුව තරුණ ජිවිතයකට එල්ල කළ ඉරණම ..
By krishani
කඳාන දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත හරස් මාර්ගයකදී දුම්රියක ගැටී තරුණයෙක් මියගොස් ඇත.
ඒ එම තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ය.
හලාවත සිට කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබූ දුම්රියක මෙලස එම තරුණයා ගැටී ඇති අතර දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් නොමැති වීම මෙම අනතුරට හේතුව බව ප්‍රදේශවාසීන් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |