මෝටර් රථයක් දුම්රියක ගැටේ - 6ක් රෝහල්ගත කරයි..

Sri Lanka
By krishani Jul 18, 2022 07:58 AM GMT
krishani

krishani

Report

ගාල්ල මකුළුලුව දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.

සිදු වූ අනතුරෙන් එකම පවුලේ සය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha