බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක් වේ..

Sri Lanka Accident
By krishani Sep 05, 2022 08:47 AM GMT
krishani

krishani

Report

අලුත්ගම සිට යුද හමුදා මූලස්ථානය දක්වා යුධ හමුදා සාමාජිකයින් රැගෙන ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා ඇත.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.

කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join