මවට සිය පුතු අහිමිවූ රටම කම්පා කළ බිහිසුණු අනතුර මෙන්න..සංවේදී සිදුවීමක්..(PHOTOS)

Police Accident Jaffna
By Aruna Apr 11, 2022 04:41 AM GMT
Aruna

Aruna

Report

යාපනය වෙම්බඩි හන්දියේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලොරි රථය මව සහ පුතා ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

යතුරුපැදියේ ගමන්ගත් දරුවාගේ හිසට සිදුවූ දරුණූ තුවාල නිසා දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.

සිද්ධිය වූ ස්ථානයට රැස්ව සිටි ජනතාව ලොරියට පහර දුන් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery