පාරුවක් පෙරළි සිදුවූ බිහිසුණු අනතුර... 05 දෙනෙක් මරුට...ළමුන් පිරිසක් අතුරුදන්.(VIDEO/PHOTOS)

Accident Kinniya
By Aruna Nov 23, 2021 04:11 AM GMT
Report

ත්‍රිකුණාමලය, කින්නියා කලපුවකදී පාරුවක් පෙරලීමෙන් කුඩා ළමුන් ඇතුළු 05 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පොලීසිය සඳහන් කළේ, ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි.

අනතුරින් ළමුන් 07 පමණ බේරාගෙන ඇතැයි ද පොලීසිය පැවසී ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery