මිය ගිය රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක් මෙන්න.

Report

අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය.

මිය ගිය රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක් මෙන්න. | About The Funeral Of Sanath Nishantha

ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේ දී සිදු කිරීමට නියමිතයි.

අද පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුලු දෙදෙනෙක් මියයයි..කිසිවෙක් නොසිතූ අවාසනාවන්ත ඉරණම මෙන්න(PHOTOS/VIDEO) .

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුලු දෙදෙනෙක් මියයයි..කිසිවෙක් නොසිතූ අවාසනාවන්ත ඉරණම මෙන්න(PHOTOS/VIDEO) .


අනතුරුව හෙට දින දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

කෙසේ වෙතත්, දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුව - රාජකදලුව කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පවුලේ කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

මිය ගිය රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක් මෙන්න. | About The Funeral Of Sanath Nishantha