"මං මැරෙන්නෙ උඹ මාව හිතින් මරපු දවසට"- පියාගේ ජන්ම දිනයේදී අභිෂේකා තැබූ සංවේදී සටහන

Report

අභිශේකා විමලවීර කියන්නේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය හොල්ලපු දැවැන්ත කලාකාරිනියක් . මතක , නිස්සාර , දන්නවද ආදරේ නීතිය , මේ වගේ ගීත ඇහෙද්දිම ඔබට නිතතින්ම ඇයව මතකයට නැගෙනු ඇත ඒ තරම් ඇය ගීත වලට දී ඇති හැගීම අපූරුය .

ඉතිං ඇයගේ ආදරණීය පියාණන් මේ වෙද්දී ජීවතුන් අතරනම් නෑ . ඉතිං ඇය බොහෝ තැන්වල ඇයගේ පියාණන් මතක් කරනවා. ඉතිං සුනිල් විමලවීරයන් කියන්නෙත් මේ සංගීත ක්ෂේත්‍රයට අපූරු ගීත ගොන්නක් දයාද කරපු කෙනෙක් .

ඉතිං ඔහුගේ ජන්ම දිනය අදට යෙදිලා තියනවා අභිශේකා ආදරණීය සටහනක් සිය මුහුණුපතට එකතු කරල තිබුණා

සුබ උපන් දිනයක් ඔයාට !

🌈 මං මැරෙන්නෙ උඹ මාව හිතින් මරපු දවසට, ඔයා කිව්වෙ එහෙම...

ඉතින් කවදාවත් ඔයා මැරෙන්නෙ නෑ මට. බේබි!