23 හැවිරිදි තරුණියක් මරා අවයව ගමන් බෑගයක රැගෙන ගිහින්. - කතක් මාට්ටු. (VIDEO)
Crime
South Korea
Death
By Wayomi
පූසාන් නගරයේ අවුරුදු 23 ක තරුණියක් මරා ඇයගේ අවයව ගමන් බෑගයක දමා රැගෙන ගිය පුවතක් කොරියාවෙන් වාර්තා වෙනවා.
අදාළ කාන්තාව තරුණිය ඝාතනය කර අවයව බෑගයේ දමා යන්සාන් නගරයට ටැක්සියකින් පැමිණ එම බෑගය නක් දොන් ගං ඉවුරට විසිකර ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් කොරියාව විසින් ප්‍රථම වරට බෑගය රැගෙන යන අයුරු සහ ඇයගේ මුහුණ සියලුම දෙනාට දැක ගැනීමට ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |