ජනප්‍රිය තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
අනුරාධපුර දිස්ත්‍රිතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු අද (27) උදෑසන කතා නාකයවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.