වසර 22 ක් කෝමා තත්ත්වයේ පසුවූ කාන්තාවක් මියයයි. (PHOTOS)
Israel
Death
World
Bomb Blast
By Wayomi
වසර 22 ක් කෝමා තත්ත්වයේ පසුවූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වෙනවා.
ඇය ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ පුරවැසිභාවය හිමි කාන්තාවක්.
2001 වසරේ අගෝස්තු මාසයේ ජෙරුසෙලමේ පීසා අවන්හලකට එල්ල වූ පලස්තීන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ වන විට 09 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව එම ප්‍රහාරයේ වින්දිතයෙක් බවයි වාර්තා වන්නේ.
එහි බලපෑමෙන් කෝමා තත්ත්වයට පත්වූ ඇය වසර 22 කට පසු මෙලෙස මියයන විට 31 හැවිරිදි වියේ පසුවුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
