තිළිණිගේ සිද්ධියට අදාළව CIDය මඟ හරින ප්‍රවීණ නළුවෙකු සහ ඔහුගේ බිරිඳට කරන්න යන දේ.
By Wayomi
තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ ප්‍රවීණ නළුවකුට සහ ඔහුගේ බිරිඳව CIDයට කැඳවා තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එහි නොපැමිණි බවයි වාර්තා වන්නේ.
මෙම නළුවාගේ බිරිද ප්‍රභූන් නළු නිළියන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.
ඉදිරියේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියහොත් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |