ජපානයට අති ප්‍රබල භුමිකම්පාවක්

Japan Earthquake Latest Headlines Sinhala news
By Hashini Jun 22, 2025 06:43 AM GMT
Hashini

Hashini

Report

ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) ඉරිදා අළුයම රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදු ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) ඒ බව වාර්තා කල බවයි.

භූමිකම්පාව කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ක් පොලව ගැඹුරින් සිදු වූ බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන් වනවා. 

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

ReeCha