සරසවි සිසුවිය යට ඇඳුමින් පමණක් සරසවි භූමියේ ඇවිදපු හැමෝම හොයපු වීඩියෝව මෙන්න. අඩ නිරුවතින් යද්දි සිසුන් එකතුවී කරපු දේ.(VIDEO)

By Aruna Nov 04, 2024 06:59 AM GMT
Report

සරසවි සිසුවියක් යට ඇඳුමෙන් සැරසී සරසවි භූමිය තුළ ඇවිද යාමේ පුවතක් ඉරානයෙන් වාර්තා වුණා.

ඒ ඉරානය එරට කාන්තාවන්ට පනවා ඇති දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළදුම්වලට විරෝධය දැක්වීම සඳහා බවයි වාර්තා වන්නේ.

එලෙස ගමන් කර ඇත්තේ ටෙහෙරානයේ විශ්ව විද්‍යාලයක සිසුවියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ එම සිසුවිය ඇගේ යට ඇඳුමෙන් එළිමහනේ වාඩි වී සිටින ආකාරය සහ ඇවිද යන ආකාරයයි.

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..


එමෙන්ම, ආරක්ෂකයින් ඇයව වට කර ඇති බව සඳහන් දක්නට ලැබේ.

තවත් වීඩියෝවක දැක්වෙන්නේ ඇය යට ඇඳුමෙන් සැරසී විශ්වවිද්‍යාලය පුරා ඇවිද යන අතර මවිතයට පත් සෙසු සිසු සිසුවියන් ඇයව ඔවුන්ගේ ජංගම දුරකථනවලින් රූගත කරන ආකාරයයි.

මීට අදාලව සමාජ මාධ්‍යයේ පැතිර යන සරසවි සිසුවියගේ වීඩියෝව පහතින් නරඹන්න.