රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්.
Central Bank of Sri Lanka
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
ලබන 28 වැනිදා රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි.
එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක වටිනා බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 28,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 22,000 ක් වටිනා බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |