හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ස්ථාන මාරුවක් - නව මාධ්‍ය ප්‍රකාශකත් පත් කරයි

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර යවා තිබෙනවා.

බුද්ධික මනතුංග මහතා මිට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල අතර පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත එම ධුරයේ මෑතක් වන තුරු කටයුතු කරනු ලැබුවා.

පොලිසියේ ලොක්කන් කිහිප දෙනෙක්ට අලුත් සීට් එකක්!

පොලිසියේ ලොක්කන් කිහිප දෙනෙක්ට අලුත් සීට් එකක්!

එමෙන්ම පොලොන්නරුව කොට්ඨාස භාර නිලධාරි ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි L.H.N. ද සිල්වා මහතා පානදුර කොට්ඨාස භාර නිලධාරි ලෙස මාරු කර යවා තිබෙනවා.

එසේම පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පත් කර තිබෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?