පොලිසියේ ලොක්කන් කිහිප දෙනෙක්ට අලුත් සීට් එකක්!

Report

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

තෙල් මිල අඩු කරනවා - විදුලිබල ඇමති කියයි

තෙල් මිල අඩු කරනවා - විදුලිබල ඇමති කියයි

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් පහතින් දැක්වේ.

පොලිසියේ ලොක්කන් කිහිප දෙනෙක්ට අලුත් සීට් එකක්! | Several Police Chiefs Transferred