සියලුම ශ්‍රමිකයන්ට රජයෙන් අලුත් ආරක්ෂණ ප්‍රතිලාභයක්. - ලැබෙන වයස් සීමාව මෙන්න.

Manusha Nanayakkara Government Employee Government Of Sri Lanka
By Wayomi May 29, 2024 04:39 AM GMT
Wayomi

Wayomi

Report

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කරනවා.

ලංගම බසයේ රියදුරුව පැහැරගෙන ගොස් කළ දේ. - අවසානයේ ඔහු හමු වූ තැන මෙන්න. - (VIDEO)

ලංගම බසයේ රියදුරුව පැහැරගෙන ගොස් කළ දේ. - අවසානයේ ඔහු හමු වූ තැන මෙන්න. - (VIDEO)


ඔහු මේ බව කියා සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එය “ගරුසරු” වැඩසහනට සමගාමීව මෙම ක්‍රියාවලිය සකස් කෙරෙන අතර ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇත. 

...............................................................

May you Like