ඒක දැන් රැල්ලක් වගේ. එක එක තැන වලින් මතු වෙන අමුතු වාහන..

Report

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගත් බව මහරගම පොලිසිය කියයි.

එම වාහනයේ ස්ථාන කීපයකම අනතුරට ලක්වූ බව දැක්වෙන සටහන් ඇතැයි පොලිසිය කියයි.

කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද..පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණ සිහිනය සැබැ වේවිද..

කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද..පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණ සිහිනය සැබැ වේවිද..

මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එම වාහනය සොයාගෙන ඇත.

වාහනය අසල හිස් මත් පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බවද පොලිසිය කියයි.