කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද..පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණ සිහිනය සැබැ වේවිද..
By Piyumika
සංචාරක කොදෙව් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (26) පැවැත්වේ . ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබේ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට ශ්‍රී ලංකාව තරග 2 ට 0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්

ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..
ඒ අනුව මෙම තරගය ශ්‍රී කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඔවුන් පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට සමත් වෙයි.