ජපානයට අදත් ප්‍රබල භූ කම්පනයක්.
Japan
Earthquake
By Wayomi
අද උදෑසන ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ අතර පුද්ගලයන් සිව් දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |