හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණයක් ගනී - මාධ්‍ය හමුවේ එකවරම කීව දෙය.. (VIDEO)

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.  

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණයක් ගනී - මාධ්‍ය හමුවේ එකවරම කීව දෙය.. (VIDEO) | A Statement From Maithripala Sirisena

ඒ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

හිටපු ජනාධිපතිට මෛත්‍රී ශ්‍රීලනිප තහනම්. - (VIDEO)

හිටපු ජනාධිපතිට මෛත්‍රී ශ්‍රීලනිප තහනම්. - (VIDEO)


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (04) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,