ඉන්ධන සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Jul 02, 2022 01:08 AM GMT
krishani

krishani

Report

සෞඛ්‍ය සේවකයින් සඳහා වෙන්කර ඇති සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට වෛද්‍යවරුන් චෝදනා කර සිටියි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරනුයේ ඖෂධ හිඟය උග්‍රවීම නිසා අද වන විට ළමා රෝහලේ ශල්‍යකර්ම පවා නතරවීමේ තත්ත්වයක් ද උද්ගතව ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha