පොසොන්ට විශේෂ රථ වාහන සැලැස්මක්

Report

පොසොන් පුන් පොහොය දිනය පදනම් කරගෙන, දිවයින පුරා බෞද්ධ භක්තිකයන් පැවැත්වන ආගමික වැඩසටහන් සඳහා ආරක්ෂාව ලබාදීමේ අරමුණින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සැලසුම් කර ඇත.

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

මෙහිදී, විශේෂයෙන්ම පොසොන් උත්සවය සඳහා විශාල බැතිමත් ජනතාවක් එක්වන අනුරාධපුර පූජා නගරය අවට ආරක්ෂාව තර කරන්නට සහ රථ වාහන තදබදය පාලනය සඳහා විශේෂ නියෝජිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද යෝජනා කර ඇත.

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

පොලිස්පතිතුමන්ගේ නියෝග මත, මෙම ආරක්ෂක සැලැස්ම දිවයිනේ ප්‍රධාන ස්ථාන රැසකට ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

Gallery