අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.

Report

ඔබට වැදගත් වන සුවිශේෂී කාරණාවක් ගැනයි මේ කියන්න යන්නේ.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?. | A Special Bus Service

ඒ තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන්.

ඒ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ලබන 14 වනදා සිට 19 වනදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි.

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..


ඒ අනුව දිවා රාත්‍රි සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක බව සඳහන් වේ.

එමෙන්ම, දිස්ත්‍රික්කය පුරා බස් රථ 438 ක් යෙදවීමට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා..

හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා..


කෙසේ වෙතත්, මෙයට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර ඇත.