තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..

Report

අද (09) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න.. | Weather In Sri Lanka 09Th August 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO)

ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO)


විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි ය.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..


මේ අතර, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා වැඩිවිය හැකි ය.