හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා..

Report

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු දකුණු කොරියාවට පිටත්ව තිබෙනවා.

හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා.. | Manufacturing Jobs In South Korea

ඒ ඊයේ (06) දිනයේ දී ය.

මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා මෙම රැකියා අවස්ථා හිමි වේ.

එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, මෙවර පිටත් වූයේ 873 වන කණ්ඩායම වේ.